| රැකියා තනතුර - වෙළද සහායක |
| දෙපාර්තමේන්තුව - මෙහෙයුම් |
| සේවා ස්ථානය - අදාළ සේවා ස්ථානයක |
| වැඩකල යුතු පැය ගණන - පෙ.ව.7.30- ප.ව.4.30 - ප.ව.1-ප.ව.10 |
| ශ්‍රේණිය / මට්ටම - විධායක නොවන |
| |
| දැනුම, කුසලතා සහ පළපුරුද්ද |
| සුදුසුකම් - අපොස සා.පෙළ සමත් වීම |
| පළපුරුද්ද - මාස 6ක පළපුරුද්ද |
| දැනුම ,කුසලතා සහ දක්ෂතා - සන්නිවේදන කුසලතා , ප්‍රසන්න පෙනුම |
| |
| |
| ප්‍රධාන රාජකාරි සහ වගකීම් |
| වෙන් කර ඇති කාණ්ඩවල තොග පරීක්ෂා කර කළමනාකරුට දැන්වීම. |
| කල් ඉකුත්වී ඇති සහ කෙටි කලකින් කල් ඉකුත්වන භාණ්ඩ සුපිරි වෙළෙඳසැලේ තිබේදැයි පරීක්ෂා කිරීම. |
| සුපිරි වෙළඳසැලේ රාක්ක පිරිසිදුව තබා ගැනීම. |
| GP අනුව කාණ්ඩයේ සැලැස්ම පරීක්ෂා කිරීම. |
| කළමනාකරු විසින් ලබා දෙන කාලසටහනට අනුව කඩින් කඩ තොග ගැනීම් සිදු කිරීම. |
| කළමනාකරු විසින් පවරන ලද අලෙවිසැලට සම්බන්ධ පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වීම. |
| සෑම දිනකම පවත්වනු ලබන උදෑසන briefing එකේදී කාණ්ඩයේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීම |
| තෘප්තිමත් පාරිභෝගික සේවාවක් සැපයීම. |
| පාරිභෝගික සේවා සැපයීම , නිෂ්පාදන විමසීම් හා පැමිණිලි ආයතනික හර පද්ධතියට අනුකූලව හැසිරවීම කල යුතුය. |
| නිසි පරිදි ආයතනික නිල ඇදුම හා ආයතනික හැදුනුපත පැලද සිටිය යුතු අතර හිසකෙස් , රැවුල ,පලදනා ආයතනයේ නීති රීති වලට අනුව සිදු කල යුතුයි. |
| ශාඛාවේ රාක්ක නිසි පරිදි පිරිසිදු කිරීම් , හා නඩත්තු කිරීම සිදු කල යුතුය. |
| තොග විකුණුම් ස්ථානයේ (Bulk Area) ඇති භාණ්ඩ වල ගුණාත්මකභාවය පරීක්ෂා කල යුතු අතර භාණ්ඩ කිරා දිය යුතුය. |
| කලමණාකරීත්වයේ උපදෙස් පරිදි SEL ප්‍රදර්ශනය කිරීම හා නඩත්තු කිරීම සිදු කල යුතුය. |
| අතවශ්‍ය හා විශේෂ අවස්ථාවල දී පාරිභෝගික භාණ්ඩ මලු (Parking Area) වෙත රැගෙන යාම සහ වැසි සහිත කාලගුණ අවස්ථාවල දී අවශ්‍ය සහයෝගය ලබා දීම සිදු කල යුතුය. |
| සියලුම ස්ථාන, රථගාල, backyard, ගබඩාව, කාර්යාල, නානකාමර ආදිය පිරිසිදු කිරීම. |
| ශාඛා කලමනාකරු විසින් ලබා දී ඇති Perpetual කඩින් කඩ තොග ගණන් කිරීම කල යුතුය. |
| එලවලු ,පලතුරු හා Counter Promotion පාරිභෝගිකයා වෙත හදුන්වා දීම සිදු කල යුතුය. |
| අතවශය හා විශේෂ අවස්ථාවල දී මුදල් අයකැමිවරුන් හට භාණ්ඩ ඇසිරීම සදහා සහයෝගය ලබාදීම කල යුතුය. |
| Loyalty card හා ඉතුරුම් වාසිය පාරිභෝගිකයන්ට හදුන්වා දීම සිදු කල යුතුය. |
| ශාඛාවේ තිබෙන Trolley හා Basket පිරිසිදු කිරීම කල යුතුය. |
| කලමනාකාරීත්වය විසින් ලබාදෙන දෛනික රාජකාරී පිරික්සුම් ලැයිස්තුව ඉටු කරන්න. |