මූලික රැකියා තොරතුරු  
රැකියා තනතුර සහාය මුදල් අයකැමි
දෙපාර්තමේන්තුව මෙහෙයුම්
සේවා ස්ථානය අදාළ සේවා ස්ථානයක
වැඩකල යුතු පැය ගණන පෙ.ව.7.30- ප.ව.4.30 – ප.ව.1-ප.ව.10
ශ්‍රේණිය / මට්ටම විධායක නොවන
   
දැනුම, කුසලතා සහ පළපුරුද්ද  
   
සුදුසුකම් අපොස සා.පෙළ සමත් වීම
පළපුරුද්ද මාස 6ක පළපුරුද්ද
දැනුම ,කුසලතා සහ දක්ෂතා සන්නිවේදන කුසලතා , ප්‍රසන්න පෙනුම
   
   
ප්‍රධාන රාජකාරි සහ වගකීම්  
නිසි පරිදි ආයතනික නිල ඇදුම හා ආයතනික හැදුනුපත පැලද සිටිය යුතු අතර හිසකෙස් , රැවුල ,පලදනා ආයතනයේ නීති රීති වලට අනුව සිදු කල යුතුයි.  
Checkouts ප්‍රදේශය සහ ඇතුළත සෑම විටම පිරිසිදු කිරීම සඳහා වගකීම දැරීම.  
ආයතනික නියමයන්ට හා තෘප්තිමත් පාරිභෝගික සේවාවක් ලබා දීම SOP අනුව පාරිභෝගික පැමිණිලි හැසිරවීම.  
වෙන් කර ඇති කාණ්ඩවල out of stock, කල් ඉකුත්වී ඇති සහ කෙටි කලකින් කල් ඉකුත්වන භාණ්ඩ සුපිරි වෙළෙඳසැලෙහි තිබේදැයි පරීක්ෂා කිරීම. (විශේෂයෙන් වෙන් කර ඇති කාණ්ඩයේ) පරීක්ෂා කර කළමනාකරුට දැනුම් දීම.  
කළමනාකරු විසින් පවරන ලද ශාඛාවට සම්බන්ධ පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වීම.  
ශාඛාවේ රාක්ක නිසි පරිදි පිරිසිදු කිරීම් , හා නඩත්තු කිරීම සිදු කල යුතුය.  
කළමනාකරු විසින් ලබා දෙන කාලසටහනට අනුව කඩින් කඩ තොග ( Perpetual ) ගැනීම් සිදු කිරීම.  
මුදල් සාරාංශය පිළියෙළ කිරීම සහ මුදල් මාරු කිරීම හිඟයකින් තොරව ප්‍රධාන අයකැමි වෙත භාරදීම සහ හිඟයක් ඇත්නම් පැය 24 තුළ එය පියවීම.  
කාලසටහනට අනුව ශාඛාවේ වෙන් කර ඇති පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.  
අපේක්ෂිත කාර්යයන් සහ කාර්ය සාධනය පිළිබඳව කළමනාකරුට දැනුම් දී යාවත්කාලීන කිරීම.  
සේවා මුරය ආරම්භ කිරීමේ දී ප්‍රධාන මුදල් අයකැමි විසින් ලබා දෙන මුදල , ශොපින් බෑග් ,ලෝයල්ටි කාඩ් ආදිය නිවැරදිව තිබේ දැයි පරීක්ෂා කරගත යුතුය.  
සියලුම පාරිභෝගිකයන්ගේ බිල්ගත කිරීම් නිවැරදිව සිදු කල යුතු අතර (Promotions) හදුන්වා දීම සිදුකල යුතුය.  
ශාඛාවේ තිබෙන Trolley හා Basket පිරිසිදු කිරීම කල යුතුය.  
ආයතනික නියමයන්ට අනුව රාක්ක පිරිසිදු කිරීම ,ඇසිරීම හා පිරවීම (Forwarding and Filling) කල යුතුය.  
ලබා දී ඇති Category සදහා අවශ්‍ය SEL ,Price Board ,Vobblers නියමිත වේලාවට ස්ථානගත කිරීම.  
පාරිභෝගිකයා හට Sampath Loyalty Card පත හදුන්වාදීම හා ප්‍රතිලාභ පිළිබද දැනුවත් කිරීම කල යුතුය.  
Customer Return නිවැරදිව හැසිරවීම හා අදාල බලධාරීන් දැනුවත් කර අදාල පියවර ගත යුතුය.  
Job Designation (රැකියා තනතුර): Cashier
Job Type (රැකියාවේ ස්වාභාවය): නුපුහුණු පුහුණු

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf