Store Assistant – Retail 

මූලික රැකියා තොරතුරු  
රැකියා තනතුර ගබඩා සහායක
දෙපාර්තමේන්තුව මෙහෙයුම්
සේවා ස්ථානය අදාළ සේවා ස්ථානයක
වැඩකල යුතු පැය ගණන පෙ.ව.7.30- ප.ව.4.30 – ප.ව.1-ප.ව.10
ශ්‍රේණිය / මට්ටම විධායක නොවන
   
දැනුම, කුසලතා සහ පළපුරුද්ද  
   
සුදුසුකම් අපොස සා.පෙළ සමත් වීම
පළපුරුද්ද මාස 6ක පළපුරුද්ද
දැනුම ,කුසලතා සහ දක්ෂතා සන්නිවේදන කුසලතා , ශාරීරික යෝග්‍යතාවය
   
   
ප්‍රධාන රාජකාරි සහ වගකීම්  
ගබඩා විධායකවරුන්ගේ අධීක්ෂණය යටතේ සියලුම භාණ්ඩ වාහනයේ සිට බාගැනීම සහ අවශ්‍ය විටදී වාහනයට පැටවීම.  
ගබඩාව තුළ භාණ්ඩ කාණ්ඩ අනුව පිරවීම සහ ගොඩගැසීම.  
ගබඩාව පිරිසිදුව සහ කාණ්ඩ සහිතව තබා ගැනීම.  
Return භාණ්ඩ තබා ඇති රාක්කය සහ කාණ්ඩ පිරිසිදු කර තබා ගැනීම.  
වෙන් කර ඇති පරිදි අලෙවිසැල පිරිසිදු කිරීමට සහභාගී වීම.  
වෙන් කර ඇති කාණ්ඩවල ඌණ තොග පරීක්ෂා කර කළමනාකරුට දැනුම් දීම.  
කල් ඉකුත් වී ඇති සහ කෙටි කලකින් කල් ඉකුත්වන භාණ්ඩ මහලේ (Floor Area) තිබේදැයි පරීක්ෂා කිරීම.  
ගබඩාව සහ ගබඩාවේ ඇති රාක්ක පිරිසිදුව තබා ගැනීම.  
කාණ්ඩවල අතිරික්ත තොග අත්නම් පරීක්ෂා කර ඒ පිළිබදව කළමනාකරුට දැනුම් දීම.  
GP අනුව කාණ්ඩයේ සැලැස්ම පරීක්ෂා කිරීම හා එය නිවැරදි කිරීම.  
කළමනාකරු විසින් ලබා දෙන කාලසටහනට අනුව කඩින් කඩ තොග ගැනීම් ( Perpetual) සිදු කිරීම.  
කළමනාකරු විසින් පවරන ලද අලෙවිසැලට සම්බන්ධ පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වීම.  
සියලුම උපකරණ , ස්ථාන , රථගාල , Backyard , ගබඩාව හා ගබඩාව අවට ඇතුලත (Receiving Bay) , කාර්‍යාල , නානකාමර (Washroom) ආදිය පිරිසිදු කල යුතුය.  
රාක්ක පිරවීම හා Bulk Area භාණ්ඩ පිරවීම හා පිරිසිදු කිරීම.  
තෘතිමත් පාරිභෝගික සේවාවක් සැපයීම.  
භාණ්ඩ භාණ්ඩ ගැනීමේ දී හා ගබඩා කිරීමේ දී සම්මත හා අනුමත ක්‍රියාපිළිවෙල අනුගමනය කල යුතුය.  
අපේක්ෂිත කාර්යයන් සහ කාර්ය සාධනය පිළිබඳව කළමනාකරුට දැනුම් දී යාවත්කාලීන කිරීම.  
කලමණාකාරීත්වය විසින් ලබා දෙන දෛනික රාජකාරි පිරික්සුම් ලැයිස්තුව ඉටු කල යුතුය.  

Job Type (රැකියාවේ ස්වාභාවය): නුපුහුණු පුහුණු

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf