| රැකියා තනතුර |
ගබඩා සහායක |
| දෙපාර්තමේන්තුව |
මෙහෙයුම් |
| සේවා ස්ථානය |
අදාළ සේවා ස්ථානයක |
| වැඩකල යුතු පැය ගණන |
පෙ.ව.7.30- ප.ව.4.30 – ප.ව.1-ප.ව.10 |
| ශ්‍රේණිය / මට්ටම |
විධායක නොවන |
| |
|
| දැනුම, කුසලතා සහ පළපුරුද්ද |
|
| |
|
| සුදුසුකම් |
අපොස සා.පෙළ සමත් වීම |
| පළපුරුද්ද |
මාස 6ක පළපුරුද්ද |
| දැනුම ,කුසලතා සහ දක්ෂතා |
සන්නිවේදන කුසලතා , ශාරීරික යෝග්‍යතාවය |
| |
|
| |
|
| ප්‍රධාන රාජකාරි සහ වගකීම් |
|
| ගබඩා විධායකවරුන්ගේ අධීක්ෂණය යටතේ සියලුම භාණ්ඩ වාහනයේ සිට බාගැනීම සහ අවශ්‍ය විටදී වාහනයට පැටවීම. |
|
| ගබඩාව තුළ භාණ්ඩ කාණ්ඩ අනුව පිරවීම සහ ගොඩගැසීම. |
|
| ගබඩාව පිරිසිදුව සහ කාණ්ඩ සහිතව තබා ගැනීම. |
|
| Return භාණ්ඩ තබා ඇති රාක්කය සහ කාණ්ඩ පිරිසිදු කර තබා ගැනීම. |
|
| වෙන් කර ඇති පරිදි අලෙවිසැල පිරිසිදු කිරීමට සහභාගී වීම. |
|
| වෙන් කර ඇති කාණ්ඩවල ඌණ තොග පරීක්ෂා කර කළමනාකරුට දැනුම් දීම. |
|
| කල් ඉකුත් වී ඇති සහ කෙටි කලකින් කල් ඉකුත්වන භාණ්ඩ මහලේ (Floor Area) තිබේදැයි පරීක්ෂා කිරීම. |
|
| ගබඩාව සහ ගබඩාවේ ඇති රාක්ක පිරිසිදුව තබා ගැනීම. |
|
| කාණ්ඩවල අතිරික්ත තොග අත්නම් පරීක්ෂා කර ඒ පිළිබදව කළමනාකරුට දැනුම් දීම. |
|
| GP අනුව කාණ්ඩයේ සැලැස්ම පරීක්ෂා කිරීම හා එය නිවැරදි කිරීම. |
|
| කළමනාකරු විසින් ලබා දෙන කාලසටහනට අනුව කඩින් කඩ තොග ගැනීම් ( Perpetual) සිදු කිරීම. |
|
| කළමනාකරු විසින් පවරන ලද අලෙවිසැලට සම්බන්ධ පොදු ක්‍රියාකාරකම් වලට සහභාගී වීම. |
|
| සියලුම උපකරණ , ස්ථාන , රථගාල , Backyard , ගබඩාව හා ගබඩාව අවට ඇතුලත (Receiving Bay) , කාර්යාල , නානකාමර (Washroom) ආදිය පිරිසිදු කල යුතුය. |
|
| රාක්ක පිරවීම හා Bulk Area භාණ්ඩ පිරවීම හා පිරිසිදු කිරීම. |
|
| තෘතිමත් පාරිභෝගික සේවාවක් සැපයීම. |
|
| භාණ්ඩ භාණ්ඩ ගැනීමේ දී හා ගබඩා කිරීමේ දී සම්මත හා අනුමත ක්‍රියාපිළිවෙල අනුගමනය කල යුතුය. |
|
| අපේක්ෂිත කාර්යයන් සහ කාර්ය සාධනය පිළිබඳව කළමනාකරුට දැනුම් දී යාවත්කාලීන කිරීම. |
|
| කලමණාකාරීත්වය විසින් ලබා දෙන දෛනික රාජකාරි පිරික්සුම් ලැයිස්තුව ඉටු කල යුතුය. |
|