Production Assistant – Factory 

රැකියා අරමුණ:
තත්වයෙන් උසස් ,ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා නිවැරදි තත්වයෙන් ,නිවැරදි ප්‍රමිතියෙන් යුතු නිෂ්පාන ක්‍රියාවලියක් පවත්වා ගනී.
යුතුකම් සහ වගකීම්
    දෛනිකව සිදු කරන නිෂ්පාදන නිවැරදි තත්වයෙන්,නිවැරදි ප්‍රමිතියෙන් නිෂ්පාදනය කිරීම .
    නිසි වේලාවට ඇසුරුම් කටයුතු සඳහා නිෂ්පාදන අයිතමයන් ලබා දීම.
     නාස්තිය අවම කරමින් ප්‍රමිති නිෂ්පාදන අයිතම නිෂ්පාදනය කිරීම.
     නිෂ්පාදන කටයුතු සිදු කරන එක් එක් අයිතම වල වට්ටෝරු හා ඒවායේ මාත්‍රාවන් හදුනාගෙන සිටීම .
     නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර පිලිබදව දැනුවත් වීම හා පිරිසිදු කිරීම .
    ලබා දෙන ඉලක්කය සපුරා දීම.
     නිෂ්පාදනය කරන නිෂ්පාදන අයිතම පිලිබදව සම්පුර්ණ වගකීම දැරිය යුතු වීම.
     නිෂ්පාදනය කරන නිෂ්පාදිත වල ප්‍රමාණයන් නිලධාරින් නිවැරදිව ලබා දීම .
     නිෂ්පාදන අංශයේ හා පවිත්‍රතාවය පවත්වා ගැනීම.
     නිෂ්පාදන කටයුතු සදහා යොදා ගන්නා භාජන පිරිසිදු කිරීම හා ගබඩා කිරීම .
   නව නිෂ්පාදන හදුන්වා දීම .
Job Designation (රැකියා තනතුර): PRODUCTION ASSISTANT

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf