Packing Assistant – Factory 

ප්‍රධාන රාජකාරි සහ වගකීම්  
නිෂ්පාදනය කරන ලද සියලුම පැකට් වර්ග ඇසුරුම් කිරීම.  
එම පැකට් ඇසුරුම් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තොගවල ගුණාත්මකභාවය ගැන දැනුවත් වීම.  
නියමිත ප්‍රමිතියට අනුකුලව ඇසුරුම් කිරීම.  
ඇසුරුම් යන්ත්‍ර පිළිබද දැනුවත් වීම හා දිනපතා පිරිසිදු කිරීම.  
ලබාදෙන ඉලක්ක සපුරා දීම.  
ඇසුරුම් කරන ලද ඇසුරුම් පිළිබද සම්පූර්ණ වගකීම දැරිය යුතු වීම.  
අදාළ ඇසුරුම් අංශයේ පිරිසිදු භාවය පවත්වා ගෙන යාම.  
අවශ්‍ය වූ විට ඇසුරුම් කිරීමට ගන්නා අමුද්‍රව්‍ය නියමිත ගුණාත්මක භාවයට පිරිසිදු කිරිම.  
ඇසුරුම් කරන නිෂ්පාදන වල ප්‍රමාණයන් නිවැරදිව නිලධාරීන්ට ලබා දීම.  
අවශ්‍යතාවය අනුව අනිකුත් අංශ සදහා යොමු කිරීම  
Job Designation (රැකියා තනතුර): PACKING ASSISTANT

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf