Office Assistant 

ආයතනයේ පිරිසිදු භාවය හා පිළිවෙල පිලිබදව අවධානය යොමු කරයි. ආයතනය පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි .

රැකියා අරමුණ:
යුතුකම් සහ වගකීම්
     කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ බාහිර ප්‍රදේශය පිරිසිදු කිරීම. (මිදුල,තරප්පු පදධතින් ඇතුළු බාහිර ප්‍රදේශ )
    දිනපතා කර්මතශාලාවේ අNHන්තර ප%දේශ වල මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කර පිරිසිදු කිරීම.
     දිනපතා වැසිකිලි පද්ධතිය පිරිසිදු කිරීම.(සේදුම් දියර යොදා )
     සියලුම කාර්යාලවල ,රාක්ක වල දුවිලි පිස දැමීම .,පිරිසිදු කිරීම.
    විවේකාගාර පිරිසිදු කිරීම.
     ආපනශාලාව පිරිසිදු කිරීම .
    ආපනශාලාවේ එකතු වෙන කසල ,ඉදුල් ආදිය නිසි ලෙස බැහැර කිරීම .
     ආපනශාලාවේ කෝප්ප පිගන් ආදිය නිසි ලෙස පිරිසිදු කර ගබඩා කිරීම.
     සේවකයින් සදහා උදෑසන සවස තේ සැපයීම.
    ආයතනයට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීම.
   සියලුම කාපට් ,පාපිසි පිරිසිදු කිරීම.
  ඉහත සදහන් රාජකාරි නොමැති අවස්ථාවලදී අවශතාවය අනුව ඇසුරුම් අංශයට හෝ නිෂ්පාදන අංශයට යොමු කිරිම.
Job Designation (රැකියා තනතුර): Office Assistant

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf