| යුතුකම් සහ වගකීම් |
| කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ බාහිර ප්රදේශය පිරිසිදු කිරීම. (මිදුල,තරප්පු පදධතින් ඇතුළු බාහිර ප්රදේශ ) |
| දිනපතා කර්මතශාලාවේ අNHන්තර ප%දේශ වල මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කර පිරිසිදු කිරීම. |
| දිනපතා වැසිකිලි පද්ධතිය පිරිසිදු කිරීම.(සේදුම් දියර යොදා ) |
| සියලුම කාර්යාලවල ,රාක්ක වල දුවිලි පිස දැමීම .,පිරිසිදු කිරීම. |
| විවේකාගාර පිරිසිදු කිරීම. |
| ආපනශාලාව පිරිසිදු කිරීම . |
| ආපනශාලාවේ එකතු වෙන කසල ,ඉදුල් ආදිය නිසි ලෙස බැහැර කිරීම . |
| ආපනශාලාවේ කෝප්ප පිගන් ආදිය නිසි ලෙස පිරිසිදු කර ගබඩා කිරීම. |
| සේවකයින් සදහා උදෑසන සවස තේ සැපයීම. |
| ආයතනයට පැමිණෙන අමුත්තන්ට සංග්රහ කිරීම. |
| සියලුම කාපට් ,පාපිසි පිරිසිදු කිරීම. |
| ඉහත සදහන් රාජකාරි නොමැති අවස්ථාවලදී අවශතාවය අනුව ඇසුරුම් අංශයට හෝ නිෂ්පාදන අංශයට යොමු කිරිම. |