Machine Operator – Factory 

රැකියා අරමුණ:  
යන්ත්‍ර ක්‍රියාකරුවන් යන්ත්‍ර උපකරණ සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම, සාමාන්‍යයෙන් නිෂ්පාදන පසුබිමක. යන්ත්‍රය උසස් තත්ත්වයේ නිෂ්පාදන නිෂ්පාදනය කිරීම, සුමටව සහ ධාරිතාවයෙන් ක්‍රියා කිරීම සහ නිසි ලෙස නඩත්තු කිරීම සහතික කිරීම සඳහා වගකිව යුතුය.
   
යුතුකම් සහ වගකීම්  
    යන්ත්‍ර අංශ 1 සහ 2 හි ඇසුරුම් කරන සියලුම ඇසුරුම් වර්ග ඇසුරුම් කිරීම.  
    යන්ත්‍රයේ සියලු ඇසුරුම් සදහා වගකීමෙන් බැදී සිටිය යුතුය .  
   ඇසුරුම් ක්‍රියාවලියේදී පලුදුවන හා අඩුපාඩු සහිත පැකට් නැවත නියමිත ප්‍රමිතියට ඇසුරුම් කිරීම.  
    ඇසුරුම් යන්ත්‍රයේ සියලුම නඩත්තු කටයුතු හා පිරිසිදු කිරීම් ක්‍රමානුකුලව පවත්වාගෙන යාම.  
   ඇසුරුම් අංශය පිළිවෙලට පිරිසිදුව තබා ගැනීමට කටයුතු කිරීම.  
    යන්ත්‍ර සම්බන්ධ සියලුම වගකීම් යන්ත්‍ර ක්‍රියාකරු සතු වේ.  
   දෛනික නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කිරීම.  
    ඇසුරුම් කරනු ලබන නිෂ්පාදනයේ නිවැරදි භාවය පිළිබද අදාල නිලදාරීන් ලවා පරික්ෂා කර ගැනීම.  
    තම අංශයට හදුන්වා දෙන නවක නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා පුහුණුව ලබා දීම  
   ඇසුරුම් අංශයට ලබා ගන්න හා නිකුත් කරන නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබද නිවැරදී දත්තයන් නිලදාරීන් වෙත ලබාදීම.  
    ඉහත සදහන් රාජකාරි නොමැති අවස්ථාවලදී අවශ්‍යතාවය අනුව ඇසුරුම් අංශයට හෝ ඇබරුම් අංශයට හෝ ගබඩා අංශයට යොමු කිරිම  
Job Designation (රැකියා තනතුර): MACHINE OPERATOR

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf