මූලික රැකියා තොරතුරු  
රැකියා තනතුර සුපිරි වෙළඳසැල් පුහුණු මෙහෙයුම් විධායක
දෙපාර්තමේන්තුව මෙහෙයුම්
සේවා ස්ථානය අදාළ සේවා ස්ථානයක
වැඩකල යුතු පැය ගණන පෙ.ව.7.30- ප.ව.4.30 – ප.ව.1-ප.ව.10
ශ්‍රේණිය / මට්ටම විධායක
   
දැනුම, කුසලතා සහ පළපුරුද්ද  
   
සුදුසුකම් • පිළිගත් වෘත්තීය/අධ්‍යාපන ආයතනයකින් ව්‍යාපාර හෝ ඊට අදාළ විනය පිළිබඳ උපාධිය
පළපුරුද්ද • කීර්තිමත් සුපිරි වෙළඳසැල් ජාලයක ගබඩා සහකාර කළමනාකරුවෙකු/විධායකයෙකු ලෙස වසර 2කට වැඩි පළපුරුද්දක්.
දැනුම ,කුසලතා සහ දක්ෂතා “• පරිගණක සාක්ෂරතාව
• බහු කාර්ය කුසලතා
• ඉදිරිපත් කිරීමේ හැකියාව
• විශ්ලේෂණ කුසලතා
• පොදු කථන කුසලතාව.
   
   
ප්‍රධාන රාජකාරි සහ වගකීම්  
ශාඛාවේ පාරිභෝගිකයාට අවශය භාණ්ඩ රාක්ක වලට නිසි ලෙස පිරවීම.  
භාණ්ඩ වලට අදාලව මිල , ප්‍රදර්ශන පුවරු හා අනෙකුත් අලෙවි ප්‍රවර්ධන පුවරු නිසියාකාරව පවත්වා ගෙන යාම.  
භාණ්ඩවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම.  
ශාඛාව භාණ්ඩ අසුරා තබන රාක්ක හා අනෙකුත් ස්ථාන වල පිරිසුදු භාවය පවත්වා ගැනීම.  
තෘප්තිමත් පාරිභෝගික සේවාවක් පවත්වා ගැනීම සහ සැකකටයුතු සිදුවීම් හා පුද්ගලයින් පිළිබදව අවධානයෙන් සිටීම හා ඒ සදහා නිසි ක්‍රියාමාර්ග ගැනීම.  
ශාඛාව තුල සියලුම සේවක මහත්ම මහත්මීන් සදහා මානසික හා කායික තෘප්තිමත් භාවයකින් රාජකාරී කිරීමට අවශය පරිසරය නිර්මාණය කිරීම සදහා ශාඛා කලමනාකරීත්වයට අවශය සහයෝගය ලබා දීම.  
ආයතනය විසින් ලබා දී ඇති සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව රාක්ක සහ භාණ්ඩ පිරවීම.  
Plan O Gram වලට අදාලව භාණ්ඩ ඇසිරීම, නිරීක්ෂණය හා ක්‍රියාමාර්ග ගැනීම.  
සියලුම භාණ්ඩ සදහා Price Tag (SEL) දැමීම හා යාවත්කාලීන කර පවත්වාගෙන යාම.  
Promotion Wobblers / Today Special /4P’s Board /Promotion TV සහ අනෙකුත් අලෙවි ප්‍රවර්ධන ක්‍රමවේදයන් පරීක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.  
වියළි හා නැවුම් භාණ්ඩ වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම.භාණ්ඩවල කල් ඉකුත්වීම පරීක්ෂා කිරීම හා දී ඇති උපදෙස් වලට අනුව රාක්ක වලින් භාණ්ඩ ඉවත් කිරීම.  
Parking area, Floor area, Shelves, Washroom, Lunch Room, Chillers, Bottle Coolers, Freezers ඉදිරිපස Glasses පිරිසිදු කිරීම, කරවීම, තත්ව පරීක්ෂාව හා ඒවායේ වගකීම් දැරීම.  
Sampath Radio ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාකාරීත්වය පරීක්ෂාව  
ප්‍රතිඵල සහ කාර්‍ය සාධනය කළමනාකාරණය කිරීම.  
එලවලු , පලතුරු Loyalty Card Promotion සිදු කිරිම හා දෙනික විකුණුම් ප්‍රමණ පරීක්ෂාකර විකුණුම් ඉහල නැංවීමට කටයුතු කිරීම.  
ශාඛාවේ තිබෙන Trolley ,Basket ,AC ,Generators පිළිබද තත්ව පරීක්ෂාව සහ ඒවා පවත්වාගෙන යාම.  
Packing Cost අඩු කිරීම සදහා අවශය ක්‍රියාමාර්ග ගැනීම.  
ශාඛා කලමනාකරු ව්සින් ලබා දී ඇති Perpetual නිසි පරිදි සිදු කිරීම.  
කලමනාකාරීත්වය විසින් ලබා දෙන Documents සහ් දෛනික පිරික්සුම් ලැයිස්තුව නිසි පරිදි පවත්වාගෙන යාම.  

Job Type (රැකියාවේ ස්වාභාවය): නුපුහුණු පුහුණු

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx, .rtf