| රැකියා තනතුර |
සුපිරි වෙළඳසැල් පුහුණු මෙහෙයුම් විධායක |
| දෙපාර්තමේන්තුව |
මෙහෙයුම් |
| සේවා ස්ථානය |
අදාළ සේවා ස්ථානයක |
| වැඩකල යුතු පැය ගණන |
පෙ.ව.7.30- ප.ව.4.30 – ප.ව.1-ප.ව.10 |
| ශ්‍රේණිය / මට්ටම |
විධායක |
| |
|
| දැනුම, කුසලතා සහ පළපුරුද්ද |
|
| |
|
| සුදුසුකම් |
• පිළිගත් වෘත්තීය/අධ්‍යාපන ආයතනයකින් ව්‍යාපාර හෝ ඊට අදාළ විනය පිළිබඳ උපාධිය |
| පළපුරුද්ද |
• කීර්තිමත් සුපිරි වෙළඳසැල් ජාලයක ගබඩා සහකාර කළමනාකරුවෙකු/විධායකයෙකු ලෙස වසර 2කට වැඩි පළපුරුද්දක්. |
| දැනුම ,කුසලතා සහ දක්ෂතා |
“• පරිගණක සාක්ෂරතාව |
| • බහු කාර්ය කුසලතා |
| • ඉදිරිපත් කිරීමේ හැකියාව |
| • විශ්ලේෂණ කුසලතා |
| • පොදු කථන කුසලතාව. |
| “ |
| |
|
| |
|
| ප්‍රධාන රාජකාරි සහ වගකීම් |
|
| ශාඛාවේ පාරිභෝගිකයාට අවශය භාණ්ඩ රාක්ක වලට නිසි ලෙස පිරවීම. |
|
| භාණ්ඩ වලට අදාලව මිල , ප්‍රදර්ශන පුවරු හා අනෙකුත් අලෙවි ප්‍රවර්ධන පුවරු නිසියාකාරව පවත්වා ගෙන යාම. |
|
| භාණ්ඩවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. |
|
| ශාඛාව භාණ්ඩ අසුරා තබන රාක්ක හා අනෙකුත් ස්ථාන වල පිරිසුදු භාවය පවත්වා ගැනීම. |
|
| තෘප්තිමත් පාරිභෝගික සේවාවක් පවත්වා ගැනීම සහ සැකකටයුතු සිදුවීම් හා පුද්ගලයින් පිළිබදව අවධානයෙන් සිටීම හා ඒ සදහා නිසි ක්‍රියාමාර්ග ගැනීම. |
|
| ශාඛාව තුල සියලුම සේවක මහත්ම මහත්මීන් සදහා මානසික හා කායික තෘප්තිමත් භාවයකින් රාජකාරී කිරීමට අවශය පරිසරය නිර්මාණය කිරීම සදහා ශාඛා කලමනාකරීත්වයට අවශය සහයෝගය ලබා දීම. |
|
| ආයතනය විසින් ලබා දී ඇති සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව රාක්ක සහ භාණ්ඩ පිරවීම. |
|
| Plan O Gram වලට අදාලව භාණ්ඩ ඇසිරීම, නිරීක්ෂණය හා ක්‍රියාමාර්ග ගැනීම. |
|
| සියලුම භාණ්ඩ සදහා Price Tag (SEL) දැමීම හා යාවත්කාලීන කර පවත්වාගෙන යාම. |
|
| Promotion Wobblers / Today Special /4P’s Board /Promotion TV සහ අනෙකුත් අලෙවි ප්‍රවර්ධන ක්‍රමවේදයන් පරීක්ෂා කිරීම හා පවත්වාගෙන යාම. |
|
| වියළි හා නැවුම් භාණ්ඩ වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම.භාණ්ඩවල කල් ඉකුත්වීම පරීක්ෂා කිරීම හා දී ඇති උපදෙස් වලට අනුව රාක්ක වලින් භාණ්ඩ ඉවත් කිරීම. |
|
| Parking area, Floor area, Shelves, Washroom, Lunch Room, Chillers, Bottle Coolers, Freezers ඉදිරිපස Glasses පිරිසිදු කිරීම, කරවීම, තත්ව පරීක්ෂාව හා ඒවායේ වගකීම් දැරීම. |
|
| Sampath Radio ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාකාරීත්වය පරීක්ෂාව |
|
| ප්‍රතිඵල සහ කාර්ය සාධනය කළමනාකාරණය කිරීම. |
|
| එලවලු , පලතුරු Loyalty Card Promotion සිදු කිරිම හා දෙනික විකුණුම් ප්‍රමණ පරීක්ෂාකර විකුණුම් ඉහල නැංවීමට කටයුතු කිරීම. |
|
| ශාඛාවේ තිබෙන Trolley ,Basket ,AC ,Generators පිළිබද තත්ව පරීක්ෂාව සහ ඒවා පවත්වාගෙන යාම. |
|
| Packing Cost අඩු කිරීම සදහා අවශය ක්‍රියාමාර්ග ගැනීම. |
|
| ශාඛා කලමනාකරු ව්සින් ලබා දී ඇති Perpetual නිසි පරිදි සිදු කිරීම. |
|
| කලමනාකාරීත්වය විසින් ලබා දෙන Documents සහ් දෛනික පිරික්සුම් ලැයිස්තුව නිසි පරිදි පවත්වාගෙන යාම. |
|