| අවම වසර තුනකට නොඅඩු සේවා කාලයක් සපුරා තිබීම |
| දැනුම, දක්ෂතා හා හැකියාවන් |
| Quick book, MS Word / Excel / PowerPoint වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ හුරුපුරුදුකම |
| විශ්ලේෂණ කුසලතා |
| අර්ථකථන කුසලතාව |
| නායකත්ව කුසලතා |
| ඉදිරිපත් කිරීමේ කුසලතාව |
| ප්‍රධාන රාජකාරි සහ වගකීම් |
| සියලුම බැංකු ගිණුම් සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙළ කිරීම, ශාකා වල මුදල් තැන්පතු |
| සම්භන්ධීකරණය කිරීම, අධීක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා සැලසුම් කිරීම, බැංකු |
| ගාස්තු ගිණුම්ගත කිරීම, ඉදිරි දිනවල බැංකුගත වීමට නියමිත චෙක්පත් විස්තර පිළියෙළ |
| කිරීම සහ කළමනාකරණයට දිනපතා ඉදිරිපත් කිරීම, සාරාංශයන් අවශ්‍ය පාර්ශවයන් වෙත |
| ඉදිරිපත් කිරීම. |
| ආයතනයේ අවශ්‍යතා වෙනුවෙන් බදු හා කල්බදු ගිවිසුම් පිළියෙළ කිරීමට සහාය වීම, |
| අනෙකුත් පාර්ශවයන් සමග සම්භන්ධීකරණය කිරීම, ගිණුම්ගත කිරීම, ගෙවීම් සිදු කිරීම |
| සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| මාසික, කාර්තුමය හෝ වෙනත් පදනමකින් සිදුකරන බදු කුලී ගෙවීම් පිළියෙළ කිරීම, |
| ගිණුම්ගත කිරීම, අවශ්‍ය සම්භන්ධීකරණය සිදුකිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස |
| ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| ආයතනික මට්ටමින් සිදුකරන බැංකු ඇපකර සිදු කිරීම, ඒවා අලුත් කිරීමට අදාල කටයුතු, |
| අවසන් කිරීම් ආදිය අවශ්‍ය පාර්ශව සමග සංනිවේදනය සහ සම්භන්ධීකරණය සිදු |
| කිරීම, ගිණුම්ගත කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| ආයතනයේ ස්ථාවර වත්කම් හෝ වෙනත් ජංගම වත්කම් වලට අදාලව සිදුකරන කල්බදු |
| කුලී සින්නකර, රක්‍ෂණ ආදී සියළු කටයුතු සම්භන්ධීකරණය සිදු කිරීම, අවශ්‍ය පාර්ශව |
| සමග සන්නිවේදනය කිරීම, ගිණුම්ගත කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත |
| කොට පවත්වාගෙන යාම. |
| ආයතනයේ ස්ථාවර වත්කම් මිලට ගැනීම ඉවත් කිරීම ආදියට අවශ්‍ය ඇණවුම් සකස් |
| කොට අදාළ පාර්ෂව වෙත ප්‍රේෂණය කිරීම, ගෙවීම් සිදු කිරීම, අවශ්‍ය පාර්ශව සමග |
| සන්නිවේදනය කිරීම, ගෙවීම් ගිණුම්ගත කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත |
| කොට පවත්වාගෙන යාම සහ බිල්පත් ආයතනයේ ස්ථාවර වත්කම් පරිපාලන නිලධාරී |
| වෙත ලබාදීම. |
| ආයතනික මට්ටමින් සිදු කරන ඍජු වියදම් (ඉදිකිරීම්, මසිකව කාර්තුමය හෝ වෙනත් |
| පදනමකින් ගෙවීම් සිදු කරන විකිණීමේ පදනමකින් තොරව සිදු කරන සියළු ගෙවීම් |
| (දුරකථන, ජල විදුලි ආදිය රහිතව)) පරීක්‍ෂා කිරීම, ගිණුම් ගත කිරීම, ගෙවීම් සකස් කිරීම |
| සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| ශාකා වලට අවශ්‍ය කාඩ්පත් යන්ත්‍ර බැංකු වෙතින් ඇණවුම් කිරීම සහ අවශ්‍ය පාර්ශව |
| සමග සම්භන්ධීකරණය සිදු කිරීම. |
| ආයතනික සිම්පත් ඇණවුම් කිරීම සහ ක්‍රියාකාරී කිරීමට අවශ්‍ය සම්භන්ධීකරන කටයුතු |
| සිදු කිරීම. |
| මාසික වැටුප් අත්තිකාරම් සාරාංශය, සේවක ණය සාරාංශය සහ වෙනත් අඩු කිරීම් සාරාංශය |
| පිළියෙළ කර මානව සම්පත් අංශය වෙත ප්‍රේෂණය කිරීම, ගිණුම් ගත කිරීම හා ලිපි ලේඛණ |
| නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| 1 තෑගි වවුචර්පත් අනුමත කොට අත්සන් කිරීම. |
| 2 චෙක්පොත් ඇණවුම් කිරීම. |
| තම විෂය පථයට අදාළ සියළු තොරතුරු ඕනෑම අවස්ථාවක ආයතනයේ අභ්‍යන්තර හා |
| භාහිර විගණක වෙත ලබාදීම සහ වාර්ෂික භාහිර විගණක සමග සම්භාන්ධීකරන සිදු |
| කිරීම. |
| 4 දෛනික කාර්ය සාධන වාර්තාව කළමනාකරණයට යැවිය යුතුය. |
| ගිණුම් අංශයේ මණ්ඩලය සැලසුම් කිරීම, පැවරීම සහ සමාලෝචනය කිරීම නිතිපතා සිදු කිරීම |
| සහ ප්‍රගතිය කළමනාකරණයට වාර්තා කිරීම. |
| සම්මත චක්‍රයට අනුව මාසික සහ වසර අවසාන ගිණුම් තොරතුරු පද්ධති යාවත්කාලීන |
| කිරිම. |
| අභ්‍යන්තර විගණනයේ සහ බාහිර විගණනයේ සහාය ඇතිව අභ්‍යන්තර පාලනයන් |
| පවත්වාගෙන යාමට සහ ශක්තිමත් කිරීමට ව්‍යාපාර ක්‍රියාවලි සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති |
| සංවර්ධනය කිරීම සහ ලේඛනගත කිරීම. |
| අභ්‍යන්තර දෙපාර්තමේන්තු, පුද්ගලයන් සහ සැපයුම්කරුවන් සහ අනෙකුත් සියලුම |
| පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරිම. |
| ගනුදෙනුකරුවන් සමඟ ධනාත්මක අන්තර්ක්‍රියා තුළින් ශක්තිමත් සේවාදායක |
| සම්බන්ධතාවයකට දායක වීම |
| මූල්‍ය තොරතුරු රහසිගතව තබා ගැනීමෙන් විශ්වසනීයත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම |
| සහ මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම. |
| පවතින සහ නව නීති අධ්‍යයනය කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම සහ අවශ්‍ය |
| ක්‍රියාමාර්ග පිළිබඳව කළමනාකරණයට උපදෙස් දීම මගින් රජයේ නීතිමය අවශ්‍යතා සහ |
| මූල්‍ය රෙගුලාසිවලට අනුකූල වීම. |
| පහත සඳහන් අවස්ථාවකදී හෝ කළමනාකරණය විසින් තීරණය කරන ලද ඕනෑම |
| අවස්ථාවකදී ගිණුම් කලමනාකර තනතුරේ රාජකාරී කටයුතු සිදු කිරීම. |
| (කළමනාකරු නිවාඩු ලබාගත් අවස්ථාවකදී, රැස්වීමකට සහභාගී වන අවස්ථාවකදී, ශාකා |
| අධීක්ෂනයකට යන අවස්ථාවකදී.) |