| ගණකාධිකරන පාඨමාලාවක් හෝ ඩිප්ලොමාවක් හදාරා තිබීම |
| අවමය වසරක සේවා කාලයක් සපුරා තිබීම |
| දැනුම, දක්ෂතා හා හැකියාවන් |
| Quick book, MS Word / Excel / PowerPoint වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ හුරුපුරුදුකම |
| අර්ථකථන කුසලතාව |
| නායකත්ව කුසලතා |
| ඉදිරිපත් කිරීමේ කුසලතාව |
| ප්‍රධාන රාජකාරි සහ වගකීම් |
| තම අධීක්ෂණය යටතේ පවතින සියලුම ශාකා වල විකිණුම් සාරාංශ පරීක්‍ෂා කිරීම, වැරදි |
| නිවැරදි කිරීම, අවශ්‍ය පාර්ශව සමග සන්නිවේදනය කිරීම, , ගිණුම් ගත කිරීම් පරීක්‍ෂා |
| කිරීම සහ ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| කුරියර් සේවාව මගින් ආයතනය වෙත ප්‍රේෂණය වන ලිපි ලේඛණ හා අනෙකුත් විස්තර |
| පත්‍රිකා පරීක්‍ෂා කිරීම, අදාළ පාර්ශව වෙත ප්‍රේෂණය කිරීම, කුරියර් ලේඛණ ගොනුව |
| පරීක්‍ෂා කිරීම හා නඩත්තු කිරීම හා ශාකා වෙත යැවිය යුතු ලේඛණ නිවැරදි ලෙස |
| ප්‍රේෂණය කිරීම හා පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| සැපයුම්කරුවන්ගේ බිල්පත් හා භාණ්ඩ ලැබීමේ සටහන් ලෙජර් ගිනුම් සමග පරීක්‍ෂා |
| කිරීම, සැපයුම්කරුවන්ගේ වට්ටම්, ආපසු යැවීම්, ලොයලිටි විසිබිලිටි අඩුකිරීම් ආදී සියළු |
| කරුණු පරීක්‍ෂා කොට බිල්පත් ගෙවීම් සකස් කිරීම. |
| සැපයුම්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීම, ගෙවීම් වලට අදාළ තොරතුරු සැපයුම්කරුවන් |
| වෙත ප්‍රේෂණය කිරීම, ගිණුම් ගත කිරීම ගිණුම් නඩත්තු කිරීම සහ ලිපි ලේඛණ නිසි |
| ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| තම අධීක්ෂණය යටතේ පවතින ශාකා වලට අදාලව, මාසික පදනමින් ලාභාලාභ ගිණුම |
| පිළියෙළ කිරීම හා පරීක්‍ෂා කිරීම. |
| තම අධීක්ෂණය යටතේ පවතින ශාකා වලට අදාලව සියළු ගිණුම් පරීක්‍ෂා කිරීම, වැරදි |
| නිවැරදි කිරීම සහ ආයතනික ගිණුම්, පරිපාලන නීතිරීති හා කොන්දේසිවලට ඇති |
| අනුකුලතාවය පරීක්‍ෂා කොට නිරවද්‍යතාවය සහතික කිරීම. |
| තම අධීක්ෂණය යටතේ පවතින ශාකා වල මුදල් බැංකුගත කිරීම, ගිනුම්ගත වීම හා |
| සත්‍යාපනයට අදාළ තොරතුරු ලබා ගැනීම, පරීක්‍ෂා කිරීම ලිපි ලේඛණ නිසි ලෙස |
| ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| ආයතනික මට්ටමින් සිදුකරන ගනුදෙනු ගිණුම්ගත කිරීම, ගිණුම් නඩත්තු කිරීම සහ |
| ලිපි ලේඛණ නිසි ලෙස ගොනුගත කොට පවත්වාගෙන යාම. |
| තම විෂය පථයට අදාළ සියළු තොරතුරු ඕනෑම අවස්ථාවක ආයතනයේ අභ්‍යන්තර හා |
| භාහිර විගණක වෙත ලබාදීම සහ වාර්ෂික භාහිර විගණක සමග සම්භාන්ධීකරන සිදු |
| කිරීම. |
| දෛනික කාර්ය සාධන වාර්තාව කළමනාකරණයට යැවිය යුතුය. |
| අභ්‍යන්තර දෙපාර්තමේන්තු, පුද්ගලයන් සහ සැපයුම්කරුවන් සහ අනෙකුත් සියලුම |
| පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරිම. |