Production Assistant – Factory
| රැකියා අරමුණ: |
|---|
| තත්වයෙන් උසස් ,ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා නිවැරදි තත්වයෙන් ,නිවැරදි ප්රමිතියෙන් යුතු නිෂ්පාන ක්රියාවලියක් පවත්වා ගනී. |
| යුතුකම් සහ වගකීම් |
| දෛනිකව සිදු කරන නිෂ්පාදන නිවැරදි තත්වයෙන්,නිවැරදි ප්රමිතියෙන් නිෂ්පාදනය කිරීම . |
| නිසි වේලාවට ඇසුරුම් කටයුතු සඳහා නිෂ්පාදන අයිතමයන් ලබා දීම. |
| නාස්තිය අවම කරමින් ප්රමිති නිෂ්පාදන අයිතම නිෂ්පාදනය කිරීම. |
| නිෂ්පාදන කටයුතු සිදු කරන එක් එක් අයිතම වල වට්ටෝරු හා ඒවායේ මාත්රාවන් හදුනාගෙන සිටීම . |
| නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන යන්ත්ර පිලිබදව දැනුවත් වීම හා පිරිසිදු කිරීම . |
| ලබා දෙන ඉලක්කය සපුරා දීම. |
| නිෂ්පාදනය කරන නිෂ්පාදන අයිතම පිලිබදව සම්පුර්ණ වගකීම දැරිය යුතු වීම. |
| නිෂ්පාදනය කරන නිෂ්පාදිත වල ප්රමාණයන් නිලධාරින් නිවැරදිව ලබා දීම . |
| නිෂ්පාදන අංශයේ හා පවිත්රතාවය පවත්වා ගැනීම. |
| නිෂ්පාදන කටයුතු සදහා යොදා ගන්නා භාජන පිරිසිදු කිරීම හා ගබඩා කිරීම . |
| නව නිෂ්පාදන හදුන්වා දීම . |